3 acres of land for sale.
*Freehold deed.
* There are coconut trees in all 3 acres.
* A cowshed suitable for 30 dairy cows.
* A house with 2 rooms and a kitchen, an adjoining bathroom and a servant's bathroom.
* Piped water and electricity have been obtained.
* Valuable crops such as mango, guava, jackfruit have been planted.
* A tube well has also been installed for cultivation.
* Watering cans, water pipes have been laid throughout the land.
* Facing a 30-foot wide carpet road.
* A barbed wire fence has been erected around the land.
* All the necessary machinery for cultivation and the machine for milking are included in the house.
Call for the details.....
අක්කර 3 ක ඉඩම විකිණීමට.
*සින්නක්කර ඔප්පුව.
* අක්කර 3නේම පොල් ගස් ඇත.
* කිරි හරක් 30 කට සරිලන ගව ගාල.
* කාමර 2ක් හා කුස්සියක් ,යාබද නාන කාමරය හා සේවක නාන කාමරය සහිත නිවස .
* නල ජලය හා විදුලිය ලබා ගෙන ඇත.
*අඹ , පේර , කොස් ආදී වටිනා බෝග සිටුවා ඇත.
*වගාව සදහා නල ලිදක්ද ස්තාපනය කර ඇත.
*වතුර මල් , ජලනල අදිය මුලු ඉඩමටම ඇද ඇත.
* අඩි 30 පලල කාපට් පාරට මුහුනලා ඇත.
*ඉඩම වටා කටු කම්බි සහිත වැට දමා ඇත.
*වගා කටයුතු ආදිය සදහා අවශ්‍ය මැෂින් ආදිය සියල්ල සහ කිරි දෙවීම සදහා අවශ්‍ය යන්ත්‍රය ඇතුලුව නිවසේ බඩු බාහිරාදිය සියල්ල හිමි වේ.
මිල ගණන් කතා කිරිඉම සදහා අමතන්න......