🌴 ඇඹිලිපිටිය - නිවසක් සහිත පර්චස් 216 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-504)
🟢 ලිපිනය - කුඹුගොඩආර , ඇඹිලිපිටිය.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 216
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 කෑම කාමරය
🟢 පැන්ට්‍රිය
🟢 සේවක වැසිකිළිය
🟢 වර්ග අඩි - 2100
🟢 විශාල ගබඩාව
🟢 ලීටර් 10,000ක පමණ වතුර ටැංකිය
🟢 මුලු ඉඩම වටේටම තාප්පය
🟢 රෝලර් ගේට්ටුව සහ කඩුලු ගේට්ටුව
🟢 පල දරන පොල් ගස්, අඹ ගස් ඇත
🟢 කොස් සහ දේශීය සහ විදේශීය විවිධ වර්ග වල පලතුරු ගස් විශාල ප්‍රමාණයක් ඇත
🟢 ජල හා විදුලි පහසුකම්
🟢 ඇඹිලිපිටිය නගරයට - මිනිත්තු 5
🟢 බස් පාරට - 75m
🟢 රජයේ සහ පෞද්ගලික රෝහල් , ප්‍රධාන බස් මාර්ග , රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආසන්නයි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
----------------------------------------------
🌴 Embilipitiya - 216 Perches of Land with a House for Sale (SSPL-504)
🟢 Address - Kumbugodaara, Embilipitiya.
🟢 Land Size - 216 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 Living Room
🟢 Kitchen
🟢 Dining Room
🟢 Pantry
🟢 Staff Toilet
🟢 Sq Ft - 2100
🟢 Large Warehouse
🟢 10,000 Litre Water Tank
🟢 The perimeter wall surrounds the land.
🟢 Roller Gate and Wicket Gate
🟢 Coconut Trees, Mango Trees
🟢 Jackfruit and various types of local and foreign fruit trees
🟢 Water and electricity facilities
🟢 To Embilipitiya town - 5 minutes
🟢 To bus route - 75m
🟢 Government and private hospitals, main bus routes, government and international schools nearby
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price negotiable