🏡 කුරුවිට දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-391)
🟢 ලිපිනය - ලේක්සයිඩ් රෙසිඩන්ට් පැරඩයිස්, කුරුවිට.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 10
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2246
🟢 කුරුවිට නගරයට - 3km
🟢 රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයට - 800m
🟢 කාපට් මාර්ගය
🟢 ජලය සහ විදුලිය
🟢 වහලය සම්පූර්ණයෙන් නිමවා ඇත
🟢 උසස් තත්වයේ ලී සහ අමුද්‍රව්‍ය යොදා ඇත
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-----------------------------------------------
🏡 Two-storey house for sale in Kuruwita (SSPH-391)
🟢 Address - Lakeside Resident Paradise, Kuruwita.
🟢 Land Size - 10 Perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2246
🟢 To Kuruwita Town - 3km
🟢 To Ratnapura - Colombo Main Road - 800m
🟢 Carpet Road
🟢 Water & Electricity
🟢 Roof is fully completed
🟢 High quality wood and raw materials used
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deeds