💼 තනතුර : එළවළු කපන්නන්
💠 සුදුසුකම් :
【~】එළවළු කපා දැමීමේ මූලික දැනුමක්
【~】කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
【~】ශාරීරික වශයෙන් සුදුසුකම් ලබා තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】නිෂ්පාදන මුළුතැන්ගෙය සඳහා එළවළු සකස් කිරීම
【~】විවිධ ආහාර සඳහා අවශ්‍ය එළවළු කපා දැමීම
【~】මුළුතැන්ගෙයි සෞඛ්යාරක්ෂිත ප්‍රමිති පිළිපැදීම
【~】මුළුතැන්ගෙයි දිනපතා කටයුතු සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
ඉහළ වැටුප් හා දිරි දීමනා, මාසික නිවාඩු දින 8ක්, ස්ථීර රැකියාව, නිල ඇඳුම්, තුන් වේලටම කෑම බීම, සැපපහසු නවාතැන්, රක්ෂණාවරණය, EPF/ETF, දක්ෂයන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
පෙරවරු 8.00 සිට 5.00 දක්වා දුරකථනයෙන් අමතන්න
#📳 දුරකථන අංකය :
076 976 0048 / 077 056 6786
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@chinesedragoncafe.com