🏡 ගම්පහ - යක්කලින් සුඛෝපභෝගී ජීවිතයට ඔබේ නව ලිපිනය!*
නුවර ප්රධාන මාර්ගයට ඉතා සමීප, සියලු නාගරික පහසුකම් අසල පිහිටි නවීන තෙමහල් නිවසක් දැන් විකිණීමට.
✨ පදිංචියටත්, ඉහළ වටිනාකමක් සහිත ආයෝජනයක් ලෙසත් විශිෂ්ට අවස්ථාවක්.
🏠 නිවසේ විශේෂාංග ✔️ නිදන කාමර 4
✔️ නාන කාමර 2
✔️ ඉඩකඩ සහිත Living & Dining
✔️ නවීන කුස්සිය
✔️ TV Lobby & Study Area
✔️ විශාල Balcony
✔️ Car Porch
✔️ Roller Gate සහ ආරක්ෂිත තාප්පය
✔️ Hot Water System
✔️ 3 වන මහලේ Party Area
✔️ සම්පූර්ණ ගෘහ භාණ්ඩ සමඟ
📐 ඉඩම: පර්චස් 10
🏡 නිවසේ ප්රමාණය: 4,000 Sq.Ft.
📍 නුවර පාරට – 700m
📍 කිරින්දිවැල පාරට – 800m
📍 යක්කල නගරයට – 1.2km
📍 ගම්පහ නගරයට – 5km
⚡ තෙකලා විදුලිය
☀️ Solar Power System
🚧 කොන්ක්රීට් මාර්ග හා කාණු පද්ධතිය
📄 Clear Deeds & Approved Plan
💰 මිල: රු. මිලියන 56 (සාකච්ඡා කළ හැක)
📞 අදම අමතන්න. ඔබේ සිහින නිවස ඔබ වෙනුවෙන් සූදානම්!