
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ශිල්පී
ELECTRONIC TECHNICIANS
ELECTRIC-FORKLIFT TRUCKS / REACH TRUCKS / STACKERS / PALLET TRUCKS
නියඳගල - හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා
අප ආයතනයේ වත්මන් ව්‍යාප්තිය හා එක් වී එහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ හැකි අයඳුම් කරුවන්ගෙන්, හදිසි අවශ්‍යතාවය මත අයඳුම්පත් කැඳවනු ලැබේ.
* සුදුසුකම් : තාක්ෂණික ආයතන (HNDE, NDES, IAE, ATI, TTI, CGTTI, Arthur C Clarke Center,
Open University) විදුලි ඉංජිනේරු ක්ෂෙත්රයන් (Electronics) පිළිබඳ පුර්ණ කාලීන / කෙටි කාලීන පාඨමාලාවක්, ආධුනිකත්ව පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබීම.
* කඩිනමින් ඉලෙක්ට්‍රොනික දෝෂ හඳුනා ගැනීමට ඇති හැකියාව, යන්ත්‍ර සූත්‍ර නඩත්තුව හා අලුත් වැඩියාව පිළිබඳ මනා දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.
* ඉලෙක්ට්‍රික් - ෆෝක්ලිෆ්ට් ට්‍රක්, රීච් ට්‍රක්ස්, ස්ටැකර්ස්, පැලට් ට්‍රක්/ එස්කැවේටර්, විල් ලෝඩර්, බැකෝ ලෝඩර්, ජෙනරේටර් හා PCB, AC/DC Motors අලුත් වැඩියාව හා නඩත්තුව පිළිබඳ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
* ඉංග්‍රීසි බසින් ලියවී ඇති Workshop Manuals කියවා තේරුම් ගැනීමේ හැකියාව හා ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට හැකිවීම අමතර සුදුසුකමකි.
* වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
* ආයතනය තුල හෝ ආයතනයෙන් පරිභාහිරව සේවය කිරීමට සිදුවනු ඇත.
* පළපුරුද්ද සහ සුදුසුකම් වලට සරිලන පරිදි ඉහල වැටුප් (රු.95,000/- ත් රු.200,000/= ත් අතර) අමතරව දිරි දීමනා, OT, උසස් වීම්, විදේශ පුහුණු අවස්ථා ඇතුළුව සමාගමෙන් ජංගම දුරකථනයක් සහ ගමන් වියදම් සඳහා අමතර දීමනා හෝ ඒ සඳහා අවශ්‍ය පහසුකම්.
* වයස අවුරුදු 21 - 50 ත් අතර වීම.
"ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයේ නව නිපැයුම් කරුවන් ලෙස දක්ෂතා දක්වා ඇති අයට විශේෂ වරප්‍රසාද සමග රැකියා අවස්ථා."
ඔබ සතුව සුදුසුකම් නොමැති වුවත් ඉහත ක්ෂෙත්රයන් පිළිබඳව ඔබ සතු දැනුම හා මනා පළපුරුද්ද ඇත්නම් එය සුදුසුකමක් ලෙස සැලකිය හැකිය. ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයේ සුදුසුකම් හා පළපුරුද්ද නොමැති ඒත් CETRAC හෝ DIMO යන්ත්‍රෝපකරණ නඩත්තු / මෝටර් මිකැනික් පාඨමාලා සුදුසුකම් ඇති අයටද අයදුම් කල හැකිය.
ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව සකසන ලද අයදුම්පත ඔබගේ දුරකථන අංකය හා ඔබ සතු සහතිකපත් වල මුල්පිටපත්වල ඡායා පිටපත් සමඟින් ඔබ එවන ලියුම් කවරයේ උඩ කෙළවරෙහි අයදුම් කරන ලද තනතුර සඳහන් කර දින 7ක් ඇතුලත අප වෙත එවන්න. ඊමේල් මඟින් ද අයදුම්
කල හැක. (කඩිනමින් බඳවා ගැනීම් සිදු කරන බැවින් ඊමේල් මඟින් අයදුම් කල හැකි නම් එය ඔබව දින කිහිපයක් ඇතුලත සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීමට මෙන්ම රැකියාව සඳහා බඳවා ගැනීමට වඩා වාසිදායක හේතුවක් විය හැක. ඊමේල් මඟින් අයදුම් කරන්නේ නම් සියළු සුදුසුකම් පළපුරුද්ද පිළිබඳ විස්තර සහ ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත අයඳුම්පතක් පමණක් එවීම ප්‍රමාණවත් බව සලකන්න.)
DIRECTOR - HUMAN RESOURCES
UNITED MACHINERY (PVT) LTD.,
NO. 53/4, SHASANAWARDANARAMA ROAD,
NIYANDAGALA, PANNIPITIYA
E-Mail: dhammika_umpl@stmail.lk
Web: www.unitedmachinerysl.com

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



