විලාසිත ලොව පෙරගමන්කරු වන අපත් සමග ඔබත් එකතුවෙන්න
විදුලි කාර්මික ශිල්පී
අවශ්‍ය සුදුසුකම්
විදුලි කාර්මික ශිල්පියකු ලෙස අවම වසර 01 පළපුරුද්ද
වයස අවු - 18 ත් 50 ත් අතර.
ක්‍රියාශීලි පුද්ගලයෙකු වීම.
ආයතනික නවාතැන් පහසුකම් සහ ආහාරපාන ලබා දෙනු ලබයි
සුදුසුකම් සහ අත්දැකීම් මත වැඩි වැටුපක් ලබා ගත හැක.
වැඩි දුර විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න.