Electrician Job Vacancy In Angoda
* ජෙනරේටර් නඩත්තු හා සේවා ආයතනයකට වයස 22 ත් 55 ත් අතර පුහුණු නුපුහුණු විදුලි කාර්මිකයින් සහ මෝටර් කාර්මිකයින් බදවා ගනු ලැබේ ( රියදුරු බලපත්රය විශේෂ සුදුසුකමකි )
* කාර්යාල වේලාවන්හි අමතන්න 0777594927 / 0112157155 / 0117173700
අයදුම්පත් මෙම විද්යුත් ලිපිනයට යොමු කරන්න
workshopsjgunaratneeq@yhoo.com
එස් ජේ ගුණරත්න ඉක්විප්මන්ට්
නො 292/c/1 රෝහල් පාර ,අංගොඩ.