✨(Electric Chafing Dish) – ඔබේ ආහාර සෑම විටම උණුසුම්ව තබා ගන්න!✨
🔸 ආහාර දිගු වේලාවක් උණුසුම්ව පවත්වා ගනී
🔸 Hotel, Restaurant, Wedding සහ Event සඳහා ඉතා සුදුසුයි
🔸 විදුලි බලයෙන් ක්රියාත්මක වන නිසා පහසු භාවිතය
🔸 උසස් තත්ත්වයේ Stainless Steel
🔸 නඩත්තු කිරීම සහ පිරිසිදු කිරීමට පහසුයි
🔸 ආකර්ෂණීය හා වෘත්තීය පෙනුම
විමසීම් සහ ඇණවුම් සඳහා: 0775472423