"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ , භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• Electric Cable Hoist 1 Ton Trolley type
ඉලෙක්ට්‍රික් කේබල් හොයිස්ට් -ටොන් 1
• Power – 3 phase
• Available in 1 Ton.
ටොන් 1 මාදිලියෙන් ලබාගත හැකිය.
• The price is Rs.295,000.00 .
මිල Rs.295,000/=
• Branches -Homagama ,Kurunegala, Matara, Hanwella.
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල හා අම්පාර