"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ , භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• Electric Cable Hoist 1000Kg - Europea ( Italy )
ඉලෙක්ට්‍රිකල් කේබල් හොයිස්ට් කිලෝ 1000 -යුරෝපියා ඉතලි
• Available in 1000kg.
කිලෝ 1000 මාදිලියෙන් ලබාගත හැකිය.
• The price is Rs.516,000.00
මිල Rs.516,000/=
• Branches -Homagama ,Kurunegala, Matara and Ampara.
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, අම්පාර