ඔබගේ ආහාර පිරිසිදුව ආරක්ෂිතව සහ ආකර්ශනීය ලෙස ප්රදර්ශනය කිරීමට සුදුසුම තේරීම
උසස් තත්වයේ stainless steel නිමවා
විනිවිද පෙනෙන roll top cover එක
එකවර ආහාර වර්ග 2ක් ප්රදර්ශනය කල හැක
වර්ග එකක් දාන ආකාරයට ලබා ගැනීමටත් හැක
දුවිලි සහ කෘමින්ගෙන් ආරක්ෂාව
පිරිසිදු කිරීමට පහසු සහ දිගුකාලීනව බාවිතයට සුදුසු