Elba 4-Burner ගෑස් cooker හා ගෑස් අවන් – ඉතාලියෙන් නිමාණය කළ නිෂ්පාදනය
ඉතාලියෙන් නිෂ්පාදිත Elba 4-burner ගෑස් cooker සහ ගෑස් අවන් එකතුව. කෙටි කාලයක් භාවිතා කර ඇති අතර පසුව kussiye වෙනත් cooker ekak තිබූ නිසා ගබඩාවේ තබා තිබුණි. ගබඩා කිරීම නිසා ඇති වූ පැරණි ලකුණු කිහිපයක් පවතින නමුත් සමස්තයෙන්ම හොඳ තත්ත්වයකි.
විශේෂාංග:
• කළු වර්ණය
• ගෑස් බර්නර් 4ක්
• බැටරි ඉග්නිෂන්
• ගෑස් අවන් (පතුලේ element එක පමණක්)
• Porcelain enameled
• Single glass oven door
• Enamel steel pan support
• Equipment tray & shelf එකතුව
Abans වෙබ්අඩවියේ මිල: රු. 169,990
මගේ මිල: රු. 49,000 (වැඩිම වටිනාකමට!)
වැඩි විස්තර හා පින්තූර සඳහා ඇමතුම් කරන්න.
Elba 4-Burner Gas Cooker with Gas Oven – Italy Made
Italy-manufactured Elba 4-burner gas cooker with gas oven. Used only for a short period and kept in storage afterward as we had another cooker in the kitchen. Slight wear and tear from storage, but overall in good condition.
Features:
• Black color
• 4 gas burners
• Battery ignition
• Gas oven (Bottom element only)
• Porcelain enameled lid
• Single glass oven door
• Enamel steel pan support
• Equipment tray & shelf included
Selling price at Abans: LKR 169,990
My price: LKR 49,000 or best offer
Call for more details and pictures.