Brand New Duvet Cover ( සිනිදු ඝණ ඇද ඇතිරිල්ල)
Double Bed Size with the Pillow Cases, පැකින් එකේ පිංතුරයේ පෙනෙන පරිදිම ඇති
කොට්ට උර 4ක් සමග (අලුත් )පිටරටකින් ගෙනාපු. සැටින් Soft රෙද්ද. Suitable For Master bedroom.