Driver Registration Officer (Female) – Online
🏠 Work From Home | Full-Time
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 30 අතර
✅ අ.පො.ස (සා/පෙළ) සමත් විය යුතුය,
✅ IT, Marketing, Business Management හෝ ඊට සමාන ක්ෂේත්රයක අදාළ අධ්‍යාපනික සුදුසුකම්
✅ Social Media සහ Digital Marketing පිළිබඳ මූලික දැනුම
✅ MS Office (Word / Excel) සහ පරිගණක භාවිතය පිළිබඳ හොඳ දැනුම
✅ හොඳ සන්නිවේදන, පාරිභෝගික සේවා සහ Sales හැකියාවන්
✅ Self-Motivated, වගකීමෙන් සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමට හැකියාව
✅ Full-Time ලෙස සේවය කිරීමට හැකියාව
🎁 ඔබට ලැබෙන වාසි
💻 නිවසේ සිට Online ලෙස සේවය කිරීමේ අවස්ථාව
💰 ආකර්ශනීය වැටුප සහ සතිපතා ගෙවීම්
🌍 ශ්‍රී ලංකාව පුරා අයදුම්කරුවන් බදවා ගැනේ.
📲 අයදුම් කිරීම
ඔබගේ CV එක WhatsApp මඟින් පහත අංකයට එවන්න.
📞 077 762 8424