Driver Registration Officer (Female) – Online
🏠 Work From Home | Full-Time
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 30 අතර
✅ IT / Software Engineering Degree හෝ Diploma / HND
හෝ
Marketing / Business Management හෝ ඊට සමාන ක්ෂේත්රයක අධ්‍යාපනික සුදුසුකම්
✅ Social Media සහ Digital Marketing පිළිබඳ දැනුම
✅ පරිගණක භාවිතය පිළිබඳ දැනුම (MS Office / Excel)
✅ හොඳ සන්නිවේදන සහ විකුණුම් (Sales) හැකියාවන්
✅ Self-Motivated, උනන්දුවෙන් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව
✅ Full-Time ලෙස සේවය කිරීමට හැකියාව
📌 ඔබට ලැබෙන වාසි
💻 නිවසේ සිට Online ලෙස වැඩ කිරීමේ අවස්ථාව
💰 ආකර්ශනීය වැටුප (සතිපතා ගෙවීම්)
🌍 ශ්‍රී ලංකාව පුරා අයදුම්කරුවන් බඳවා ගැනේ
📲 අයදුම් කිරීම
ඔබගේ CV එක WhatsApp මඟින් 0777628424 අංකයට එවන්න.