⭕පළපුරුදු රියදුරන් අවශ්‍යයි.
♦️අප කුලී රථ සේවා ආයතනය සඳහා වසර 05 පළපුරුදු
🔷නවීන කාර්
🔷වෑන්, සංචාරක වෑන්
🔷ලොරි රථ
ධාවනය කළ හැකි නිරෝගිමත්,ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමැති , නැවතී වැඩ කළ හැකි
(මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර අයට ප්‍රමුඛස්ථානය) පළපුරුදු රියදුරන් අවශ්‍යයි. පොලිසේ සහතිකය ද අවශ්‍යයි.
🔷වැටුප -රු.40,000 - 50,000
🔷නවාතැන් නොමිලේ.
🔷ආයතන පරිශ්‍රය තුළදී ආහාර නොමිලේ.
🔷අමතර අතිකාල දීමනා .
📲විමසීම් :-
0777273727
0777273801
0777273802
📍ලිපිනය :-
සෙල්නා රෙසිඩන්ස්
වැව පාර,
කඩුවෙල පාර,
මාලඹේ