# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Driver
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 -50 අතර විය යුතුයි.
【~】✪වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
【~】✪වාහන රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 2 ක පළපුරුද්දක් තිබිය යුතු අතර මනා සෞඛ්‍ය තත්වයකින් පසුවිය යුතුයි.
【~】✪මාර්ග පිළිබද මනා දැනුමක් ඇති අයෙකු වීම අමතර සුදුසුකමකි. වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව සහ වගකීමක් සහිතව භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව.
【~】✪හොරණ අවටින් විශේෂයි.
【~】✪දිවයින පුරා මෙහෙයුම් කටයුතු සදහා. මූලික ඉංග්‍රීසි කියවීමෙ හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0112 853 804 / 071 4444 715 - 0112 853 805
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hr@dreamroncosmetics.com