මීගමුව නගරයේ පිහිටි අප ආයතනයට රියදුරු ඇබෑර්තු ඇත.....
රියදුරු (මීගමුව)
සුදුසුකම්
• වයස අවු. 25-50 ත් අතර
• සැහැල්ලු /බර වාහන රියදුරු බලපත්රයක් තිබීම
• ඔටෝගියර් හා මැනුවෙන් වාහන පැද විමේ හැකියාව
• මීගමුව අවටින්
• සුදුසුකම්, පළපුරුද්ද සහ නිපුණතා මත පදනම්ව නිවැරදි අපේක්ෂකයාට ආකර්ශනීය වැටුප් පැකේජයක් පිරිනමනු ලැබේ.
ප්රතිලාභ
• ආකර්ශනීය වැටුපක්
• ආහාර
• නවාතැන් පහසුකම්
ඉල්ලුම් කළ යුතු ආකාරය:
ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකු සමඟ ඔබගේ CV පත careers@ecox.lk විද්යුත් තැපෑල වෙතයොමු කරන්න .
වට්ස් ඇප් අන්කය 074-016 6752 වෙතයොමු කරන්න
ලිපිනය
ඉකෝ එක්ස්ට්රැක්ස් (පුද්ගලික) සමාගම
16/1, ගැලීසන් මාවත, මීගමුව
වැඩි විස්තර සඳහා 031-223-7100 0312233348 074-016 6752