*** රියදුරු රැකියා ඇබෑර්තු - දෙහිවල ***
✅ සැහැල්ලු වාහන බලපත්‍ර (කාර්/ඡීප් සඳහා) තිබීම අනිවාර්ය වේ
✅ 40,000 - 50,000 අතර මාසික වැටුප්
✅ නවාතැන් පහසුකම් අවශ්‍ය නම් සැපයිය හැක
✅ වයස අවුරුදු 45 ට වැඩි පිරිමි
දිවයින පුරා ප්‍රදේශ වලින් කඩිනම් බඳවා ගැනීම්
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේ දී රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්, ඡාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්, වෛද්‍ය වාර්තාවක් සහ ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
📞වැඩි විස්තර සඳහා අදම අමතන්න....
077 147 1163