රියදුරු මහතෙකු අවශ්‍යයි
කෝට්ටේ අවටින් හෝ විනාඩි 20 ඇතුළත ඉක්මනින් පැමිණිම සදහා යතුරු පැදියක් තිබෙන විනීත රියදුරු මහතෙකු සොයයි.
වයස 25-45 ත් අතර
වැටුප 50,000/- දක්වා
අතිකාල දීමනා ඇතුළු තවත් දීමනා
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
තොරතුරු සදහා
0762309537