කොළඹ අවටින් විශේෂයි
දිවයිනේ ප්රමුඛ ආයතනයක් වන IWS HOLDINGS (PVT) LTD ආයතනයේ අධ්‍යක්ෂකවරයකුගේ රියදුරු වශයෙන් කටයුතු කිරීමට අයදුම්පත් භාරගැනේ.
• වලංගු රියදුරු බලපත්‍රක් සහිත
• අවුරුදු 40ට අඩු
• අවම අවුරුදු 03ක වෘත්තිය පලපුරුද්ද ඇති
• ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි.
කළමනාකරු - මානව සම්පත්
IWS Holdings (Pvt) Ltd
IWS මධ්‍යස්ථානය: 451 නුවර පාර, කැලණිය.
දුරකථනය : 077-6523083
විද්‍යුත් තැපෑල : careers.iws@dynanet.lk