# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Driver - Ella
================================
Ella Jungle Resort සදහා Driver හෑටියට සේවය කිරීමට ඔබත් කමතිද?
එසේනම් මෙන්න ඔබට අවස්තාව.....
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය.
【~】✪ සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】✪ අ.පො.ස (සා. /පෙල) සමත් වීම
【~】✪ සැහැල්ලු වාහන, 3 wheel සහ යතුරු පැදි රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුයි.
【~】✪ රියදුරු පලපුරුද්ද අවශ්‍යයි.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු නම් ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ දූරකතන ඇමතුමක් හෝ Whatsapp පනිවිඩයක් යොමු කරන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 172 0579
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Whatsapp - 074 172 0579