> වයස අවු. 18 ත් – 55 ත් අතර
> පුද්ගලික ආයතනයක් සදහා, වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 සිට ප.ව. 6.00 දක්වා පමණි.
> සැහැල්ලු වාහන (Threewheller, Motorbike) සහ සැහැල්ලු ලොරියක් (Dimo Batta)
> ඉරිදා නිවාඩු, පෝය නිවාඩු හා අනෙකුත් වෙළඳ නිවාඩු ලැබේ.
> පළපුරුද්ද ඇති කොළඹ හෝ අවට අය විශේෂයි.
> නවාතැන් සහ කෑම බීම නැත.
Call Employee මත ක්ලික් කර දැන්ම අමතන්න