Job Vacancy: Light Vehicle Driver
We are seeking a responsible, punctual, and experienced සැහැල්ලු වාහන රියදුරෙකු to join our team.
Requirements:
• License: වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
• Education: අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම
• Age: අවුරුදු 25– 50 අතර.
• Skills: මාර්ග නීති පිළිබඳ මනා දැනුමක් තිබීම.
• Location: Pelawatta අවට සේවය කළ හැකි විය යුතුය.
Candidate Profile:
• යහපත් ආකල්ප සහ විනයගරුක බව.
• විශ්වාසවන්ත සහ වගකීම් සහගතව කටයුතු කිරීමේ හැකියාව.
• අවුරුදු 2 පළපුරුද්දක් අනිවාර්යෙන් අවශ්‍යයි
• සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විය යුතුය.
• කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
Duties
• ආයතනයක sales සදහා සහය විම.
• Warehouse duties
Salary: 💰 LKR 65,000
Working hours
Monday to Friday 9am to 5 pm
Saturday 10am to 5pm
Additional hours required on somedays.
Sunday and poya days are holidays.
How to Apply / අයදුම් කළ යුතු ආකාරය
Interested candidates, please send your CV or contact us via: උනන්දුවක් දක්වන අපේක්ෂකයින් ඔබගේ CV එක සහ රියදුරු බල පත්‍රයේ ඡායාරැපයක් සමග WhatsApp කරන්න.
📞 Phone: 071 2544228