📢 රියදුරු පුරප්පාඩු
අප සමාගමේ ප්‍රධාන කාර්යාලය සහ අධ්‍යක්ෂකවරුන්ගේ වාහන සඳහා පවතින රියදුරු පුරප්පාඩු සඳහා සුදුසු අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🔹 සුදුසුකම්
• අවම වශයෙන් සාමාන්‍ය පෙළ (O/L) සමත් විය යුතුය
• වලංගු සැහැල්ලු හෝ බරවාහන රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය
• කොළඹ හා අවට ප්‍රදේශවල වාහන පැදවීමේ හැකියාව සහ මාර්ග පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය
🔹 සේවා පළපුරුද්ද
• රථවාහන පැදවීම පිළිබඳ අවම වශයෙන් වසර 10ක පළපුරුද්ද තිබිය යුතුය
🔹 වැටුප් හා දීමනා
• සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත දීමනා, අතිකාල දීමනා ඇතුළුව මාසික වැටුප රු. 55000/- කට වඩා වැඩි වේ.
• නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
📅 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026/02/20
මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
📲 WhatsApp: 075 343 5343
📧 ඊමේල්: hr@dedigama.com