Driver Job Vacancy in Kottawa
ගෝල් මෝටර්ස් කොට්ටාව ශාඛාව සදහා බර වාහන රියදුරන් අවශ්‍යයි
> වයස අවු.35ත් – 45ත් අතර
> කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය , මහරගම අවටින් විශේෂයි
> වැටුප සාකච්ඡා කර ගත හැක
> බර වාහන රියදුරු බලපත්‍රය තිබීම අනිවාර්යයි
++ අමතන්න 0777382075