ආයතන් ප්රධානිඅකුගේ පෞද්ගලික සහයක/රියදුරු වශයෙන නිවසේ නැවතී සේවය කළ හැකි, වයස 30-45 අතර, කොළඹ පාරවල් හොදින් දන්නා අයකු සඳහා ඇබෑර්තු ඇත. (බර වාහන බලපත්ර තිබීම අමතර සුදුසුකමකි.)
මාසයකට නිවාඩු 03
කෑම සහ නවාතැන් සපයනු ලැබේ
වැටුප රු.65000+අතිකාල දීමනා