දෙහිවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් සඳහා සැහැල්ලු වාහන පැදවිය හැකි රියදුරෙකු අවශ්‍ය කර තිබේ.
* වැටුප රු.45,000 - 55,000 අතර
* වැටුපට අමතරව බෝනස්, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, අර්ථසාධක ගෙවීම් ඇතුළු තවත් දීමනා රැසක්
* වයස 18 - 45 අතර විය යුතු ය.
* ස්ථීර රැකියාවකි.
* පලපුරුද්ද අවශ්‍ය නොවේ.
* දෙහිවල අවටින් විශේෂයි.
ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රය, පොලිස් වාර්තාව සහ ග්‍රාම සේවක සහතික ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
වැඩි විස්තර සඳහා අමතන්න