රියදුරෙකු අවශ්‍යයි. ෆ්‍රීසර් රථ දාවනය කලහැකි වලංගු බර වාහන දාවන රියදුරු බලපත්‍රය සතු, වයස අවුරුදු 40ට අඩු අවංක අය අත්‍යාවශ්‍යයි. සිත් ගන්නා සුළු වැටුප් සහ වෙනත් දීමනා සහිතයි.
වත්තල පිහිටි ප්‍රසිද්ධ හා ස්ථාවර පුද්ගලික ආයතනයක සේවය සඳහාය. අවශය්‍යනම් නවාතැන් පහසුකම්ද ලබාදිය හැක. විමසීම් අරවින්ද 0777565659