Double Housing Line Water Filter With Ultra Violet (U.V.Filter)
Inlet size 1/2" (inch)
මෙම ෆිල්ටරය ජල නලයට සවිකිරීම මගින් අපට විශබිජ වලින් තොර බිමට සුදුසු පිරිසිදු ජලය ලබාගත හැක.
මෙම ෆිල්ටරයේ පළමුවන කුටීරය තුලින් ජලය ගමන් කරන විට නල ජලයේ ඇති අපද්‍රව්‍ය, රොන්මඩ, ආදිය ඉවත් වේ. (මයික්‍රෝන 5 ක් දක්වා)
දෙවන කුටීරය තුලින් ජලය ගමන් කරන විට එහි ඇති කාබන් කටිරිජය මගින් ජලය රසායනිකමය වශයෙන් පිරිසිදු කිරීමකට ලක් වේ. (ක්ලෝරින්, ජලයෙ ඇති දුර්ගන්ඩයන් ආදිය ඉවත් වේ.)
තෙවන කුටීරය තුලින් ජලය ගමන් කරන විට ( U.V. Filter ) එහි ඇති U.V. බල්බය මගින් ජලයේ ඇති විශබිජ විනාශ කරනු ලබයි ( Bactria, Virus, E coli, Etc. )
Filter cartridge also available
Different types of other line water filters also available (Single Housing Line Water Filters, Net type line water filters, Disk type line water filters, U.V filters, R.O Filters, Etc.)
ෆිල්ටර් සම්බන්දයෙන් වැඩි විස්තර සඳහා (වීඩියෝ දර්ශණ සඳහා) පිවිසෙන්න
For more information (Video demonstration) please visit youtube
https://youtu.be/LZIIRJFTEwA
මෙහි සිව්වෙනි රුපයේ ඇති Q.R Code එක ජංගම දුරකතනයකින් ස්කෑන් කිරීම මගින්ද මෙම විඩියෝ දර්ෂණය නැරඹිය හැක.
Island wide delivery can arrange
Credit cards accepted
Charles And Sons,
No 92, D.S.Senanayake street,
Kandy.