ඉතා හොඳ තත්ත්වයෙන් පාවිච්චි කරන ලද damro double bed එකක්.
මිල : 32 000/= (ඉක්මනට ගන්න කෙනෙක්ට තව ටිකක් අඩු කරලා දෙන්නම්)
size : 72″ x 48″
මෙට්ටය නොමිලේ...