Dongfeng 45 Ton Prime Mover : PM 3545: රු. 11,690,677+ VAT
150,000 KM / 3 Yr WARRANTY
5 FREE SERVICES
FREE REGISTRATION
දිගු දුර ධාවනය සඳහා නිර්මාණයවූ ඉතා සුවපහසු නිදන කුටිය සහිත කැබිය
එයාර් සස්පෙන්ෂන් සීට් (රියදුරු සහ රියදුරු සහයක ආසන)
A/C/ ඩි ෆ්රොස්ටර්/ පවර් ස්ටියරින්/ පවර් වින්ඩෝ/ සෙන්ට්‍රල් ලොකින්
/ රිමෝට් ලොකින්
ඩිජිටල් මීටර් පද්ධතිය
ඩිෆරන්ෂල් ලොක්
අමතර ෆොග් ලාම්පු
ඉලෙක්ට්‍රිකල් කැබින් ටිටිං පහසුකම
ABS බ්රේක් පද්ධතිය
270 horse power 6 cylinder 6700 cc engine
8 forward gears & 2 reverse
Showroom Location : 123/1 , Poorwarama Road, Nugegoda, Colombo 05
(Facing High level Road)