Dongfeng 55 Ton Prime Mover : PM
3555: 15,250,000 + VAT
PM 3555 (4×2 PRIME MOVER)
අශ්වබල 450 ක බලයක් සහිත සිලින්ඩර් 6 කින් සමන්විත 11200CC එන්ජින් ධාරිතාව
ඉදිරි ගියර් 12 සහ පසුපස ගියර් 2 කින් සමන්විත ගියර් පද්ධතිය
දිගු දුර ධාවනය සඳහා නිර්මාණයවූ ඉතා සුවපහසු නිදන කුටිය සහිත කැබිය
150,000 KM / 3 Yr WARRANTY
එයාර් සස්පෙන්ෂන් සීට් (රියදුරු සහ රියදුරු සහයක ආසන)
A/C/ ඩි ෆ්රොස්ටර්/ පවර් ස්ටියරින්/ පවර් වින්ඩෝ/ සෙන්ට්‍රල් ලොකින්
/ රිමෝට් ලොකින්
5 FREE SERVICES*
ඩිෆරන්ෂල් ලොක්
ඉලෙක්ට්‍රිකල් කැබින් ටිටිං පහසුකම
ඩිජිටල් මීටර් පද්ධතිය
අමතර ෆොග් ලාම්පු
ABS බ්රේක් පද්ධතිය
FREE REGISTRATION
Showroom Location : 123/1 , Poorwarama Road, Nugegoda, Colombo 05
(Facing High level Road)
ටොන්
55 ක්