• දිග: අඩි 4
• පළල: අඩි 5
• උස: අඩි 6
මෘදු ලෝහයෙන් සෑදූ අතර ඉතාම ශක්තිමත් ආරක්ෂිත නිමාවක් ඇත.
නිවසේ හෝ පිටත භාවිතයට සුදුසුයි.
📍 ස්ථානය – රාගම
📞 වැඩි විස්තර සඳහා call / msg කරන්න –
Heavy-Duty Large Dog Cage for Sale
Size
Length : 4 feet
Breath: 5 feet
Height: 6 feet
Spacious and sturdy cage suitable for 2 large dogs.
Made with strong metal for durability and safety.
Ideal for indoor or outdoor use.
Well-maintained and in excellent condition.
📍Pickup from Ragama
📞 DM or call for more details or photos.