දිග අඩි 6 පලල අඩි 4 උස අඩි 4 .German shepherd වැනි විශාල සුනබයෙකුට වුවද පහසුව සිටිය හැකිය. ඉතාමත් ශක්තිමත්ව නිපදවා ඇත. බිමට cladding යොදා ඇත. එයින් සතාට රස්නය නොවදි.
ඔබට අවශ්‍ය ඕනෑම පුමාණයකට වුවද සාදවා ගත හැකිය. එඩේරමූල්ල පාර, වත්තල.