දිග අඩි 6 පලල අඩි 3 1/2 ඉතාමත්ම ශක්තිමත්ව නවීන මොස්තරයකට සැදු කූඩුවකි.රස්නය නොදැනීමට outdoor cladding යොදා සාදා ඇත.Rottweiler,Golden retriever වැනි විශාල සුනබයෙකුට වඩාත් ගැලපේ.කූඩුව පිරිසිදු කිරීමට පිටුපස විවරයක් ඇත.
ඔබට අවශ්‍ය ඕනෑම පුමාණයකට වුවද කුඩු සාදා ගත හැකිය. එඩේරමූල්ල පාර, වත්තල.
( ලංකාවේ ශක්තිමත්ම බලු කූඩු නිපදවන්නෝ )