🐶🏠 ඔබේ ආදරණීය සුරතලාට ශක්තිමත් හා සුවපහසු නිවසක්! 🐾❤️
📏 Size:
➡️ දිග – අඩි 5
➡️ පළල – අඩි 4
➡️ උස – අඩි 4
💰 Price: Rs. 60,000
🔩 සම්පූර්ණයෙන්ම යකඩින් නිමවා ඇත
🪵 Floor එක සඳහා ශක්තිමත් ලී භාවිතා කර ඇත
💪 ශක්තිමත් සහ කල් පවතින නිමාව
🏡 ආරක්ෂිත හා සුවපහසු Design
🔧 ඔබගේ අවශ්‍යතාවයට අනුව Custom Made කර දෙනවා!
📍 Location: Moratuwa
🐾 Lakpriya Pet Homes & Welding Works 🐾
Quality • Strength • Trust