🐶 Indoor Dog Cages – Made to Order 🏡
ඔබගේ සුරතලාට ආරක්ෂිත, සුවපහසු සහ ලස්සන Indoor Dog Cage එකක් අවශ්‍යද?
Lakpriya Pet Homes & Welding Works වෙතින් ඇණවුම් අනුව (Made to Order) පමණක් නිෂ්පාදනය කර දෙනු ලැබේ.
✅ ඔබට අවශ්‍ය ප්‍රමාණයට (Custom Sizes)
✅ ශක්තිමත් හා කල් පවතින නිමාව
✅ Floor සඳහා ලී හෝ මලපහ පහසුවෙන් පිරිසිදු කළ හැකි Tray System එකක් සමඟ නිෂ්පාදනය කළ හැක.
✅ ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට නිර්මාණය කර දෙන සේවාව
📍 Moratuwa
Lakpriya Pet Homes & Welding Works
Quality You Can Trust.