💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : බෙදාහැරීම් අලෙවි නියෝජිත
ලොව ප්‍රමුඛතම ආහාර සහ පාන වර්ග සන්නාමයන් නියෝජනය කිරීමට ඔබටත් අනගි අවස්ථාවක්!
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වීම
✪ හොඳ සන්නිවේදන සහ අන්තර් පුද්ගල සම්බන්ධතා කුසලතා
✪ ස්වාධීනව වැඩ කිරීමට සහ අලෙවි ඉලක්ක සපුරා ගැනීමට ඇති හැකියාව
✪ අලෙවි හෝ බෙදාහැරීම් ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර වාසියක් වේ
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
✪ පාරිභෝගිකයන් හමුවී සිල්ලර වෙළඳුන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනැගීම
✪ පවරා ඇති ප්‍රදේශය තුළ සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ අලෙවි කිරීම
✪ දෛනික සහ මාසික අලෙවි ඉලක්ක සපුරා ගැනීම
✪ සමාගමේ අලෙවි සහ බෙදාහැරීම් ක්‍රියාපටිපාටි නිසි පරිදි ක්‍රියාත්මක කිරීම
💠 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
✪ ආකර්ශනීය මූලික වැටුපක් සහ කාර්ය සාධනය මත පදනම් වූ දිරිදීමනා
✪ වෘත්තීයමය පුහුණුව සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසුම අපේක්ෂකයා බව ඔබ විශ්වාස කරන්නේ නම්, මෙම දැන්වීමේ “Apply Now” බොත්තම ක්ලික් කර අයදුම් කරන්න. නැතහොත් ඔබගේ CV පත්‍රිකාව careers.yastrading@gmail.com වෙත යොමු කරන්න.
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Distributor Sales Representative
Represent the World’s Leading Food & Beverage Brands!
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
✪ Passed O/L examinations
✪ Good communication and interpersonal skills
✪ Ability to work independently and achieve sales targets
✪ Previous experience in sales or distribution will be an advantage
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
✪ Visit customers and develop strong relationships with retailers
✪ Promote and sell company products within the assigned territory
✪ Achieve daily and monthly sales targets
✪ Ensure proper execution of company sales and distribution procedures
💠 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
✪ Attractive basic salary and performance-based incentives
✪ Professional training and opportunities for career growth
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
If you believe you are the right candidate for the above position, please apply by clicking the “Apply Now” button on this advertisement or send your updated CV to careers.yastrading@gmail.com.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Sales Representative
Malindu FoodsRs 50,000 - 100,000MEMBERKalutara, Sales and Marketing5 days
Sales Representative
Malindu Foods Product (Pvt ) LtdRs 50,000 - 100,000MEMBERKalutara, Sales and Marketing7 days
Sales Representatives
Navoda Food ProductsRs 70,000 - 100,000Kalutara, Sales and Marketing46 days
Sales Representative - Meegahathenna
Wijaya Products (Pvt) Ltd.MEMBERKalutara, Sales and Marketing44 days
