We are a bakery and restaurant chain situated at Ja ela, Mahabage and Wattala
වත්තල පිහිටි ශාඛාවේ කෑම වර්ග නිකුත් කිරීමේ කටයුතු අධීක්ෂනය සඳහා Dispached Officer කෙනෙකු අවශ්‍ය කර තිබේ-------------------------------
-වයස 25-40 අතර
-අවම වශයෙන් වසර 2ක සේවා පලපුරුද්ද පරිඝනක දැනුම අත්‍යවශ්‍යයි සම්මුඛ පරීක්ශනය සඳහා පහත ලිපිනයට සඳුදා, අගහරුවාදා, බදාදා දිනයන් හී උදේ 8 සිට 12 සක්වා කාලය තුල පැමිනෙන්න
අමතන්න:
076 140 7533
076 140 7543
Family chef 163C, Colombo Road, Ja-Ela