Rs 14,500
Description
For sale by
Maneesha De Mel
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මෙය අපගේ නවතම සහ නවීන කෑම මේස පුටු නිර්මාණයකි.
Hotels සහ restaurant සඳහා ඔබ ලබාදෙන ඇණවුම අනුව විශේෂ මිල අඩු කිරිමක් කල හැක තවද මෙම පුටු නිර්මාණය hotels සහ restaurant සඳහා වඩාත් සුදුසු පුටු මෝස්තරයකි.
ඔබට අවශ්‍ය සියලු ලී බඩු ඔබට අවශ්‍ය ආකාරයට MCS Furniture වෙතින් ඔබට ලබාගන්න පුළුවන්
අනර්ඝ නිමාවකින් යුත් නවීන වර්ගයේ ගෘහභාණ්ඩ ඔබට අපෙන් ලබා ගත හැක.
ලී වර්ගය තේක්ක
Water Based දැව ආලේපනය
MCS FURNITURE මොරටුව