"Luxury & Comfort" ස්ටයිල්
ගෙදරට, Cafe එකට එන හැමෝම අහන පුටුව 🖤
New Arrival: Diamond Stitch Bar Stool with Backrest
සාමාන්‍ය Bar Stool එකක් නෙවේ, මේක Luxury Comfort!
✔️ Diamond Quilted Backrest - පිට උපරිම සහනය + Classy Look එක
✔️ Thick Padded Seat - පැය ගණන් ඉඳගෙන හිටියත් හිරිවැටෙන්නේ නෑ
✔️ Height Adjustable Gas Lift - Counter එකේ උසට හරියටම හදාගන්න
✔️ 360° Swivel + Footrest - කැරකෙන, කකුල තියාගන්න පුළුවන්
✔️ Matte Black Finish - හැම තැනකටම ගැලපෙන Royal පාට
Kitchen Island, Bar Counter, Cafe, Salon, Shop ඔක්කොටම ගැලපෙනවා.