හොරණ පිහිටි පරිගණක අලෙවි ආයතනයක් සඳහා පරිගණක දෘඩාංග දැනුමැති පළපුරුදු Technicianවරු අවශ්‍ය කර ඇත. (Desktop Repair Technician)
හොරණ අවටින් විශේෂයි.
සිත්ගන්නා වැටුප් හා දීමනා
Matheesha Computers System (Pvt) Ltd,
132/1, රත්නපුර පාර, හොරණ. 0773581411