විශ්වාසවන්ත සේවාවක්, පළපුරුදු තාක්ෂණික දැනුමක් සහ කඩිනම් ප්‍රතිචාරයක් සමග තොරතුරු තාක්ෂණයේ උසස්ම අත්දැකීමක් ඔබට ලබාදෙමු.
ඕනෑම වර්ගයේ පරිගණක, Desktop හා PC අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.
පළපුරුදු හා සුදුසුකම්ලත් තාක්ෂණ ශිල්පීන්ගේ සහය ඔබට ඉතා සාධාරණ ගාස්තු යටතේ ලබා ගත හැක.
වගකීමක් සහිතව PC / Desktop Service & Repairing සේවාවන් සපයනු ලබයි.
Qualified technicians විසින් Quick හා Budget Friendly සේවාවක්.
නිශ්චිත ලිපිනයක් නොමැති, ව්‍යාජ ආයතනික නාම භාවිතා කරමින් සේවා සපයන පුද්ගලයන් හෝ නිවෙස් වෙත ගොස් ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණ වලට සිදුවිය හැකි හානි වලක්වාගන්න.
හොඳම වගකීම් සහ විශ්වාසවන්ත After Sales Service අපෙන්.
Best warranty and after sales service guaranteed.
Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
Business Hours
දින 07ක්ම සහ සියලු නිවාඩු දිනවලද අපි විවෘතයි.