😀 විශ්වාසය, පළපුරුද්ද සහ කඩිනම් සේවාව එකට එක්කරගෙන තොරතුරු තාක්ෂණයේ හොඳම අත්දැකීම ඔබ වෙත ලබාදෙමු.
😀 ඕනෑම වර්ගයක PC / Desktop පරිගණක අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් සඳහා අදම අප අමතන්න.
😀 පළපුරුදු සහ පුහුණු තාක්ෂණ ශිල්පීන්ගෙන් උසස් සේවාව දැන් අඩු වියදමකින් ඔබටත්.
😀 වගකීමක් සහිතව PC / Desktop Service & Repairing සේවාවන්.
😀 සුදුසු මිලකට, වේගවත් හා විශ්වාසදායි සේවාව – qualified technicians විසින්.
☎️ Call us today…
😀 නිශ්චිත ස්ථානයක් නොමැතිව ව්‍යාජ ආයතනික නාමයන් භාවිතා කරමින් සේවා සපයන පුද්ගලයන් හා නිවෙස් වෙත යාමෙන්, ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණවලට සිදුවන හානිය වලක්වාගන්න.
☝ හොඳම වගකීම් සහ විශ්වාසදායි After Sales Service.
🤝 Best warranty & excellent after sales support
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි.