පිළියන්දල දන්ත ශල්‍යාගාරයක සේවයට සා.ෙපළ සමත් පුහුණු / නුපුහුණු
හෙදියන් අවශ්‍යයි.
* වයස අවු: 30 ට අඩු
* උසස් පෙළ දක්වා ඉගෙනීම / දන්ත සහායක පළපුරුද්ද විශේෂයි
* සතියට දින 6 ක් සේවය
* සවස 2.00 සිට 9.00 දක්වා සේවය
* මාසික වැටුප 35,000 /=
* මාසික දීමනා - 4000 /=
* අතිකාල දීමනා - සතියට දින 2 ක් හා රාත්‍රී 9න් පසු (පැයකට රු. 500 /=)
* පිළියන්දල නගරයට ආසන්න අය පමණක් ඉල්ලුම් කරන්න
ඇමතීමට සහ අයදුම්පත් Whatsapp කිරීමට
077-7710063