හංවැල්ල නගරයට 5km ආසන්නයෙන්.... හංවැල්ල ,කඩුවෙල 237 ප්‍රධාන පාරට මුමුනලා ඉතාමත් රමනිය නිස්කලංක පරිසරයක
පචස් 21 භුමියක දෙමහල් නිවසක් සහ ලියාපදිංචි කල ව්‍යාපාර ස්ථානයක් ද සමග මෙම නිවස විකිණිමට ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
විස්තර
*පලමු මහලේ කාමර - 2
*සාළය
*කැම කාමරය
* පැන්ට්රිකල මුලුතැන්ගෙය
*අංග සමිපුර්ණ නාන කාමර - 1
*සේවක වැසිකිලි - 1
*දෙවන මහලේ කාමර - 4
*සාළයක්
*වැඩ නිම නොකල නාන කාමර -1
* පැන්ට්‍රි කාමර - 1
*ළිං ජලය
*කඩ කාමර 2 සහ රොල දොරවල් 3 ඇත.
*නිවස සහ ව්‍යාපාරය ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක්ද සවිකර ඇත..
ගැනුම් කරුවන් පමනක් විමසිමට කාරුණික වන්න
මුදල සාකච්ඡා කර හැකිය
විමසිම්... -