මාසික ආදායම 125000/-සමග කඩවතින් කපට් පාරකට මුහුණලා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සමග අංගසම්පූර්ණ නිවස විකිණීමට 💎
💼 ආදායමත් – පදිංචියටත් – ව්‍යාපාරික වටිනා දේපළක්!
📍 පිහිටුම
🚍 කොළඹ–නුවර ප්‍රධාන පාරට – මීටර් 400
📌 රාජසිංහ මාවතට මුහුණලා
📐 භූමිය – පර්චස් 12.6
💰 මිල – කෝටි 3.20/- (Negotiable)
👉 (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🏠 නිවසේ විශේෂාංග
🔹 නිදන කාමර 2
🔹 සාලය | කෑම කාමරය | මුලුතැන්ගෙය
🔹 බාත්රූම් 1
🔹 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
🏢 ව්‍යාපාරික ගොඩනැගිල්ලේ විශේෂාංග
🔹 කඩ කාමර 4
🔹 බාත්රූම් 3
🔹 පිටත ටොයිලට් 3
🔹 දැනටමත් මාසික ආදායම – රු.125,000/- 💸
📜 ලේඛන හා පහසුකම්
🔸 නල ජලය & 💡 විදුලිය
🔸 සින්නක්කර නිරවුල් ඔප්පු
🔸 ඉඩම සහ ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
🌟 ආදායමත් | ව්‍යාපාරයකටත් | පදිංචියටත් සුදුසු අගනා අවස්ථාවක් 🌟
📌 Reference Code – EE-RU-CO-8156