# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Delivery Rider (Part Time)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 40 ත් අතර විය යුතුයි.
【~】✪ අර්ධ කාලීන රැකියා - ප.ව 6.00 - ප.ව 10.00
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.
【~】✪ බදවා ගැනීමේ ගාස්තු නොමැත.
【~】✪නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ සේවක අර්ථසාධක අරමුදල.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0706855655